Tuesday, March 8, 2011

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: වාහන අංකයෙන් තොරතුරු සෙවීම

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: වාහන අංකයෙන් තොරතුරු සෙවීම: "වාහන අංකයෙන් තොරතුරු සෙවීම ඉස්සර නම් ලංකාවේ වාහනයක තොරතුරු හොයන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටම යන්න ඕනෑ. ඒත් අයිතිකරැ හැරෙන්න වෙන අයට ..."

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: මොකක්ද මේ නොබැදිපත කියන්නෙ

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: මොකක්ද මේ නොබැදිපත කියන්නෙ: "මොකක්ද මේ නොබැදිපත කියන්නෙ ලංකාවේ ලියාපදිංචි කල වාහනයකට අනිවාර්යයෙන්ම වාහන ආදායම් බලපත්‍රය (ඒ කියන්නේ වාහනේ ලයිසන් එක) ලබා ගත යුතුයි. ඒක ලිය..."

Monday, March 7, 2011

ගෘහ ආර්ථික ඒකක දශලක්ෂයක් සදහා වූ ජාතික වැඩසටහන ( දිවි නැගුම)

ගෘහ ආර්ථික ඒකක දශලක්ෂයක් සදහා වූ ජාතික වැඩසටහන ( දිවි නැගුම)

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ගෘහ ආර්ථික දශලක්ෂයක් සදහා වූ ජාතික වැඩසටහන මේ වනවිට ආරම්භ කරමින් පවතී. මෙය දිවි නැගුම නමින් ජනතාව වෙත හදුන්වා දී ඇත. මෙය ගෘහාශ්‍රිත බෝග වගාව සමග කෘෂිකර්මාන්තය මුල් කරගත් වැඩසටහනක් වුවද කෘෂීකර්මාන්තයටම සීමා නොවී තව තවත් පුළුල් වෙමින් විවිධ කේෂේත්‍ර රැසක් ඔස්සේ ඉදිරියට යන වැඩ සටහනකි.
වැඩි විස්තර සදහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ 06/2011 දරණ චක්‍රෙල්ඛය බලන්න.


රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: රාජ්‍යය සේවයට නොගැළපෙන අය 280ක්......

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: රාජ්‍යය සේවයට නොගැළපෙන අය 280ක්......: "රාජ්‍යය සේවයට නොගැළපෙන අය 280ක්......නොගැලපී පසුව ගැලපෙන අය 06ක් …... රාජ්‍ය සේවයේ යෙදී සිට සේවය හැර ගිය සහ සේවයෙන් පහකල නිලධාරීන්ට නැවත රා..."

රාජ්‍යය සේවයට නොගැළපෙන අය 280ක්......

රාජ්‍යය සේවයට නොගැළපෙන අය 280ක්......
නොගැලපී පසුව ගැලපෙන අය 06ක් ...


රාජ්‍ය සේවයේ යෙදී සිට සේවය හැර ගිය සහ සේවයෙන් පහකල නිලධාරීන්ට නැවත රාජ්‍ය සේවයට ඇතුලත් වීමට නොහැකි වන ලෙස 280දෙනෙකු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් අසාධුගත ලේඛණයකට ඇතලත් කර තියෙනවා. ( සෑම අයෙකුම නොව තෝරාගත් අය පමණි) එම විස්තර පහත ලින්ක් එක මගින් ගන්න පුළුවන්. අසාධු ලේඛණයෙන් නම ඉවත් කල 06 දෙනෙකුගේද විස්තර මෙයට ඇතුලත්.