Monday, March 7, 2011

ගෘහ ආර්ථික ඒකක දශලක්ෂයක් සදහා වූ ජාතික වැඩසටහන ( දිවි නැගුම)

ගෘහ ආර්ථික ඒකක දශලක්ෂයක් සදහා වූ ජාතික වැඩසටහන ( දිවි නැගුම)

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ගෘහ ආර්ථික දශලක්ෂයක් සදහා වූ ජාතික වැඩසටහන මේ වනවිට ආරම්භ කරමින් පවතී. මෙය දිවි නැගුම නමින් ජනතාව වෙත හදුන්වා දී ඇත. මෙය ගෘහාශ්‍රිත බෝග වගාව සමග කෘෂිකර්මාන්තය මුල් කරගත් වැඩසටහනක් වුවද කෘෂීකර්මාන්තයටම සීමා නොවී තව තවත් පුළුල් වෙමින් විවිධ කේෂේත්‍ර රැසක් ඔස්සේ ඉදිරියට යන වැඩ සටහනකි.
වැඩි විස්තර සදහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ 06/2011 දරණ චක්‍රෙල්ඛය බලන්න.


1 comment: