Wednesday, October 12, 2011

දැයට කිරුළ - ජංගම සේවා වැඩසටහන්

දැයට කිරුළ 2012
ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව
තලාව/තඹුත්තේගම/ රාජාංගනය/ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්  
විසින් සංවිධානය කරනු ලබන
ජනතා සත්කාරක
ජංගම සේවා වැඩ සටහනේ
සමාරම්භක උත්සවය

2011 ඔක්තෝබර් මස 15 වන දින පෙ.ව 9.00  ට තලාව මහා විද්‍යාල භූමියේදී
2011 ඔක්තෝබර් මස 22 වන දින පෙ.ව 9.00  ට තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාල භූමියේදී
2011 ඔක්තෝබර් මස 29 වන දින පෙ.ව 9.00  ට රාජාංගනය යාය 01 විද්‍යාල භූමියේදී
2011 නොවැම්බර් මස 05 වන දින පෙ.ව 9.00  ට ගල්නෑව මධ්‍ය මහා විද්‍යාල භූමියේදී
පැවැත්වේ.
මෙම අවස්ථාවට සහභාගි වන මෙන් ප්‍රදේශවාසී
 ඔබ වහන්සේට / ඔබතුමාට/ ඔබතුමියට
ගෞරවයෙන් ආරාධනා කරමි.

- ප්‍රාදේශීය ලේකම්
  තලාව / තඹුත්තේගම /රාජාංගනය / ගල්නෑව

1 comment:

  1. රාජාංගනය ප්‍රාෙද්හීය ෙල්කම් ෙකාට්ඨාශෙය් ජංගම ෙස්වය පැවැත් වනුෙය් රාජාංගනය යාය 01 විදුහෙල් ෙනාව රාජාංගනය යාය 05 විදුහෙල්දී බව ෙම් වනවිට වාර්තා ෙව්.

    ReplyDelete