Wednesday, September 7, 2011

දැයට කිරුළට රාජ්‍ය සේවකයන් දෙදහසක්



2012 නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත දැයට කිරුළ ප්‍රදර්ශණය හා සැනකෙළිය සදහා රාජ්‍ය සේවකයන් දෙදහසක් පමණ රාජකාරියට යොදවා ගැනීමට යෝජිත බව රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වේ. මේ සදහා ත්‍රිවිධ හමුදා , පොළිස් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් මෙන්ම උතුරු මැද පළාතේ දෙපාර්තමේන්තු, ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද සේවයට යෙදවීමට අපේක්ෂා කරන බව මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇත.

5 comments:

  1. අපිත් රජෙය් ෙස්වකෙයා්. හැබැයි දැයට කිරුළ රාජකාරී වලට අනිවාර්ය කලාට දීමනා හරියට ෙගවන්ෙන නෑ. බුත්තල තිබුනු දැයට කිරුල රාජකාරී කරපු අයට ගමන් වියදම විතරයිලු ගෙවුවෙ. සංයුක්ත දීමනා ගෙවල නෑ. සති අන්ත දින වලට විතරක් අතිකාල ගෙවලා..

    ReplyDelete
  2. @ Dharshana,

    දැයට කිරුල විශේෂ දීමනා ගෙවන්න කියලා චක්‍රෙල්ඛ පවා නිකුත් කරල තියනවා. ඒවා pubad.gov.lk සයිට් එකෙන් ගන්න පුළුවන්
    දැයට කිරුළ රාජකාරී වලට යොදවාගන්න නිලධාරීන්ට ආහාරපාන හා නවාතැන් පහසුකම් රජය විසින් සපයන බැවින් සංයුක්ත දීමනාවක් ගෙවනු නොලබයි. නමුත් සේවා කාලයෙන් අමතරව අතිකාල දීමනා ලබා ගන්න පුළුවන්. අතිකාල දීමනා අහිමි නිලධාරීන්ට සංයුක්ත දීමනාවට සමාන දීමනාවක් ගන්න පුළුවන් විස්තර සදහා 10/2011 චක්‍රෙල්ඛය බලන්න.

    ReplyDelete
  3. ඉතින් රාජකාරි නිවාඩු පිට කානිවල් එකක දවසම ගත කරල.. නොමිලේ ලැබෙන රස මසවුළු ගිල දාල ෆුල් ෂපාන් එකේ ඉදල දීමනාත් ගන්න තියන එක පොඩි චේන්ජ් එකකටත් එක්ක හොදයි නෙ...

    ReplyDelete
  4. Election Duty, Exam duty ඉවර උනාට පස්ෙස දැයට කිරුළ duty කරල ගතමනාවක් ෙහායාගත්තහැකි එෙහනම්. ඔන්න උතුරු මැද රජෙය් ෙස්වකයන්ට ෙහාද අාරංචියක්....

    ReplyDelete